Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ උපන්දින සාදය



ජෝර්ජ්, නැගිටපං බඩී
මේ සප්‍රයිස් පාටිය උඹටයි
අපේ එවූo ටික සේරම කඩාගෙන එයි
උඹව කර පිටින් අරන් යන්න දැo

හිතුවේවත් නැති කට්ටියක්‌
සෙට් වෙලා ඉන්නේ  බo
මිනිඇපලස් විතරක්‌ නෙවෙයි
යු.එස්. ම බැහැලා පාරට බ්‍රෝ

කල්ලෝ විතරයි හිටියේ
අපේ මුල් ලයින්-අප්‍ එකේ
ඒත් සුද්දොත් ඇවිත්
ගේමට සෙට් වෙනවා දැo

ජී.අයි බැටෑලියනෙම
මුලදි වලියටම හිටියත්,
උන්ගේ ලොක්කත් අපිට දැන් සෙට්
ඔවු මචෝ,  සිරාවටම සෙට්.

උඹල අපි මෙච්චර කල්
කාපු කට්ටට ජීසස්ටත් තරහ ගිහිo
යුනිෆෝම්කාරයින් නොතකා ෆාට් එකකටවත්
සුපර් වෝල් මාට් ටික කඩනවා අපේ උo

උඹත් දන්නවනේ අපේ ඩියුඩ්ලගේ කොලිටිය
මර්සඩීස්කාරයට පෙන්නලා ෆින්ගර්ඒක මිඩ්ල්
ඊ ක්ලාස් සෙඩාන් එකක් බයිෆෝස් අරo,
උo එයි උඹව නග්ගo යන්න දැo

ඉස්සර වගේ පාටියට
ට්‍රම්පට් ගහන්නේ නෑ
අපේ පපුව ඇතුලේ ඩ්‍රම්බීට් සද්දෙට
ට්‍රම්පට් පැරදිලා හාන්සියි ඕo

ධවලමන්දිරෙත් කළු වෙලා
පෙන්ටගනියත් ගල්වෙලා
නයින් ඉලෙවන් කජ්ජක්ද
මේකනේ නියම මිෂන් එක ඩෝ

බලo හිටියා ඇති, දාගනීo ඩෙනිම
ජොන් ලෙනන් එක්කම බොබ් මාලේත් සිo කරාවි
ඔo ඇහෙනවද ඔකෙස්ට්‍රා එක ප්ලේ කරනවා
විට්නි හියුස්ටන් ගේ කටහඬ තාමත් ඉස්සර වගේමයි

මැල්කම් එක්ස් එක්ක මාර්ටින් ලුතර් කිo ඇවිත්,
නෙල්සන් මැන්ඩෙලා ආවෙත්  අන්ඉන්වයිටඩ්
ඔය පුපුරන්නේ  කැපිටලිසම්, ලිබරලිසම්
මල් වෙඩි, අලි ඩොo

වරෙං ජෝර්ජ්, අපූරුයි  හැන්දෑව මේ
බොබ්, ජොන්, විට්නිත් එක්ක සිo කරමු
ලුවිස් ආමස්ට්‍රෝo ගේ
නිදහසේ සිම්ෆනිය දැo "

"I see trees of green
Red roses too
I see them bloom
For me and you
And I think to myself
What a wonderful world!

I see Skies of blue
And clouds of white
The bright blessed day
The dark sacred night
And I think to myself
What a wonderful world!

The colours of the rainbow
So pretty in the sky
Are also on the faces
Of people gone by
I see friends shacking hands
Say'n " How do you do"
They're really say'n "I love you"

I hear babies cry
I watch them grow
They'll learn much more then
I'll ever know
And I think to myself
What a wonderful world
Yes, i think to myself
What a wonderful world ! "

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments