Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ශාන්තිදායක වෙසක් මංගල්‍යයක් වේවා 🙏

වටිනාකම සංසන්දනාත්මකව තක්සේරු කල නොහැක.

සඳට වඩා ඉර ප්‍රභළ යැයි අප සිතුවත්, ඉර අඳුරේ සැඟවුණු විට අහස රජකරන්නේ සඳ මිස ඉර නොවේ.

ඉරට හිමි කාලය තුළ පමණක් ඉරේ බලය ඉරට හිමිවන අතර, සඳට හිමි කාලය පැමිණි විට, ඉර බැස යායුතුය.

සඳේ බලය අඩු -වැඩි කිරීමට හැක්කේ සඳටම මිස, ඉරට නොවේ.

ඉරෙහි බලය දිවා කාලය සතු වුවත්, රාත්‍රී කාලයට හිමි සදේ බලයයි. 

කාලයට ඉඩ හරින්න.

ශාන්තිදායක වෙසක් මංගල්‍යයක් වේවා 🙏

Comments